The Lovely Lyrics Blog

Hanthanata payana handa song Lyrics


ගායනය - අමරසිරි පීරිස්
ගී පද - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ට පෙරේරා


හන්තානට පායන හඳ 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ 
ඔබට හැකිය දකින්න//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න//

කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න//

මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
***********
watch on YouTube